Mar 24, 2020

Stay Home & Recharge Your Mobile


Download Here Click Here

මේ වෙලාවේ හදිසියේ ෆෝන් එකේ ඩේටා / සල්ලි ඉවර වුණොත් රීලෝඩ් එකක් දාගන්නේ කොහොමද ?
Communication එකකට යන්නත් බෑනේ. ඒ නිසා ඔයාගෙ ගෙදර ඉදන්ම, ඔයාගේ ෆෝන් එකෙන් ඕන සිම් එකකට රීලෝඩ් එකක් දාගන්න පුළුවන්.
කොහොමද එහෙම කරන්නේ ?

මේක කරන විදිහ ඔක්කොම පාත Type කරලා තියෙනවා. ඒක කියවන්න අමාරුනම් මේ වීඩියෝ එක බලන්න. සිංහලෙන් ඔක්කොම කරන විදිහ තියෙනවා.
වීඩියෝ එක 👇
Click to Watch

මුලින්ම ඔයා ඇප් එකක් Download කරගන්න ඕනේ.
මෙතනින් ගන්න.👇
Click Here

හරි. ඇප් එක install කරලා ඉවර වුණාට පස්සේ Open කරගන්න.

ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දාලා මේකට රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ .

ඊට පස්සේ ඔයගෙ Bank Card එක මේකට add කරන්න ඕනේ.
( ඔයාගේ කාඩ් එක ඔන්ලයින් Payment Support Card එකක් වෙන්න ඕනේ. NSB , BOC , Mahajana නම් Support නැතුව ඇති)

හරි දැන් ඔයාට Data / Voice යන දෙකෙන්ම රීලෝඩ් දාගන්න පුළුවන් කැමති Amount එකකින්.



මේ කියපුවා තේරෙන්නෙ නැද්ද ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඔක්කොම කරන විදිහ තියෙනවා.
මෙන්න වීඩියෝ එක 👇
Click to Watch



For More Details Watch Video Click Here

Dec 12, 2019

Delete Facebook Account


Delete Facebook Account Click Here

What happens if I permanently delete my Facebook account?
You won't be able to reactivate your account.
Your profile, photos, posts, videos, and everything else you've added will be permanently deleted. You won't be able to retrieve anything you've added.
You'll no longer be able to use Facebook Messenger.
You won't be able to use Facebook Login for other apps you may have signed up for with your Facebook account, like Spotify or Pinterest. You may need to contact the apps and websites to recover those accounts.
Some information, like messages you sent to friends, may still be visible to them after you delete your account. Copies of messages you have sent are stored in your friends' inboxes.


For More Details Watch Video Click Here