Mar 24, 2020

Stay Home & Recharge Your Mobile


Download Here Click Here

මේ වෙලාවේ හදිසියේ ෆෝන් එකේ ඩේටා / සල්ලි ඉවර වුණොත් රීලෝඩ් එකක් දාගන්නේ කොහොමද ?
Communication එකකට යන්නත් බෑනේ. ඒ නිසා ඔයාගෙ ගෙදර ඉදන්ම, ඔයාගේ ෆෝන් එකෙන් ඕන සිම් එකකට රීලෝඩ් එකක් දාගන්න පුළුවන්.
කොහොමද එහෙම කරන්නේ ?

මේක කරන විදිහ ඔක්කොම පාත Type කරලා තියෙනවා. ඒක කියවන්න අමාරුනම් මේ වීඩියෝ එක බලන්න. සිංහලෙන් ඔක්කොම කරන විදිහ තියෙනවා.
වීඩියෝ එක 👇
Click to Watch

මුලින්ම ඔයා ඇප් එකක් Download කරගන්න ඕනේ.
මෙතනින් ගන්න.👇
Click Here

හරි. ඇප් එක install කරලා ඉවර වුණාට පස්සේ Open කරගන්න.

ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දාලා මේකට රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ .

ඊට පස්සේ ඔයගෙ Bank Card එක මේකට add කරන්න ඕනේ.
( ඔයාගේ කාඩ් එක ඔන්ලයින් Payment Support Card එකක් වෙන්න ඕනේ. NSB , BOC , Mahajana නම් Support නැතුව ඇති)

හරි දැන් ඔයාට Data / Voice යන දෙකෙන්ම රීලෝඩ් දාගන්න පුළුවන් කැමති Amount එකකින්.



මේ කියපුවා තේරෙන්නෙ නැද්ද ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඔක්කොම කරන විදිහ තියෙනවා.
මෙන්න වීඩියෝ එක 👇
Click to Watch



For More Details Watch Video Click Here

No comments:

Post a Comment