Mar 31, 2020

(ගෙදර ඉදන් සල්ලි හොයමු) Earn Money at Home - Coinpot

Hello කොහොමද කට්ටියට
ඔන්න මේ වෙනකොට Bitcoin අගය සෑහෙන්න පාතට යනවා. මේ වෙලාවෙ ඔයා Bitcoin හොයලා තියාගත්තොත් ලොකු ගානක් එකතු කරගන්න පුළුවන්.
Bitcoin වල වටිනාකම ලංකාවේ මුදලින් බලන්න ඕනෙනම් Google එකට ගිහින් BTC to LKR කියලා Search කරන්නකෝ. ඉතකොට එනවා.

හරි එහෙනම් අපි මේ Coinpot එක ගැන කතා කරමු.
මුලින්ම Coinpot Account එකක් ඔයා හදාගන්න ඕනේ. ඒක සාමාන්‍ය විදිහටම ඔයාට හදාගන්න පුළුවන්.
මෙන්න Coinpot Site එකේ Link එක 👇
Click Here

Account එක හදාගන්න තේරෙන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්න 👇
Click Here

හරි මං මේ වීඩියෝ එකේ කීවනෙ, Coinpot එකේ සල්ලි හොයන්න පුළුවන් Site සෙට් එකක් තියෙනවා කියලා. මෙන්න ඒ Site ටික 👇
ඔයාගෙ Coinpot Account එක Create කරපු Email Address එක දාලා Login වෙන්න.
ඒ ගැන දන්නෙ නැත්නම් මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කලින් කරලා තියෙන්නෙ. ඒක බලන්න 👇
Click Here (How to earn money on coinpot)

මෙන්න Website වල Link

01. Dogecoin - Click Here to Register
02. Bitcoin - Click Here to Register
03. Bitcoin Cash - Click Here to Register
04. Moondash - Click Here to Register
05. Litecoin - Click Here to Register
06. Bitfun - Click Here to Register
07. Bonus Bitcoin - Click Here to Register

හරිනේ.ඒවට Register වෙන්න.
අවුලක් ආවොත් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න.
Facebook - Click Here to Visit

Coinpot සල්ලි Withdraw කරන වීඩියෝ එකකුත් කරලා තියෙන්නෙ. වීඩියෝ එක 👇
Click Here (Coinpot Live Withdraw Video)

මේ ගැන තව දේවල් ඔයාට දැනගන්න පුළුවන් අපේ E Money කියන YouTube වීඩියෝ Playlists එකට අවොත්.
මෙන්න Playlist එකේ Link එක.

E-Money Tutorial - Click Here to Visit


ආ මං Bitcoin හොයන්න පුළුවන් තව Site එකක් තියෙනවා කියලා කීවා නේද? මෙන්න ඒකේ ලින්ක් එක. 👇 Click Here to Register

මේකේ පැයෙන් පැයට අපිට Bitcoin Claim කරන්න තියෙන්නෙ. මේකෙත් වැඩ කරගෙන යන්නකෝ හෙමීට


එහෙනම් ජයවේවා හැමෝටම.
Channel එක Subscribe කරලා Share පාරක් දාගෙන යමු.

For More Details Watch Video Click Here

So if you have any questions please send me an email. I'll reply as soon as possible.


You still have an Ezcash account, a Skrill account, a Bitpay wallet, don't you? Watch this easy video,
Create Ezcash Account Click Here (How to Create Ezcash Account)
Create Skrill Account Click Here (How to Create Skrill Account)
Create Bitpay Wallet Click Here (How to Create Bitpay Wallet)


Thank you.
GeekBroSLV


3 comments:

  1. what is your email address? please share it since i need your help

    ReplyDelete
  2. Hey i need help i need to create an eZ cash account but there're many sources to create an eZ cash account i am asking which source should i choose for me for my Bitcoins transactions

    ReplyDelete