Nov 17, 2021

Ebay Dropshipping Sinhala

 Hello, යාලුවනේ කොහොමද?

ඔයත් Online සල්ලි හොයන්න කැමති කෙනෙක්ද? ඒත් කිසිම දෙයක් දන්නෙ නැතුව ඇති.

ඔයාට මේ ඔන්ලයින් සල්ලි හොයන එක ගැන කිසිම මූලික දැනුමක් අවශ් වෙන්නෙ නෑ. බිංදුවේ ඉඳන් පටන්ගන්න කෙනෙකුට වුනත් මේක ඉගෙනගෙන ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්.


ඉතින් කොහොමද මේක ඉගෙනගන්නේ?


  •  මේ හැමදේම මුල ඉදන්ම සිංහලෙන් ඔයාට ඉගෙනගන්න පුලුවන් - Online Money Tutorial කියන App එක ෆෝන් එකට දාගත්තොත්.

(Online Money Tutorial App) Android App Download (මෙන්න App එකේ Link එක )

 Link https://bit.ly/3ng85QS

  • ඔයාට මේ ඇප් එක ෆෝන් එකට දාගන්න බැරිනම්, ඒ කියන්නේ ඔයා Apple Phone එකක් පාවිච්චි කරනවනම්, ඒ වගේම App එක දාගන්න ෆෝන් එකේ ඉඩ නැත්තම්, මේකේ Web View Version එක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.

         (Online Money Tutorial App)

           (Apple Phone Use කරන අයට සහ App එක ෆෝන් එකට දාගන්න බැරි අයට)

            Link https://bit.ly/2KTg1sz

 

හරි අපි දැන් බලමු මේ ඇප් එකෙන් ආවරණය වෙන Tutorials මොනවද කියලා.


eBay Drop Shipping

හරි, මේ ඇප් එකෙන් අපි ebay Drop Shipping හරියට කරන්නේ කොහොමද කියලා හැමදේම A to Z කියලා දෙනවා.

01. Ebay Drop Shipping කියන්නේ මොකක්ද?

02. Ebay account එකක් හරියට හදාගන්නේ කොහොමද?

03. Aliexpress Account එකක් හදාගමු.

04. Verified Paypal Account එකක් හරියට හදාගන්නේ කොහොමද?

05. Paypal Account එක හරියට ebay එකට Link කරන්නේ කොහොමද?

06. Ebay Account එක Suspend වෙන්නෙ නැතුව හරියට පාවිච්චි කරන විදිහ

07. Aliexpress එකෙන් Item එකක් තෝරන විදිහ

08. පළවෙනි Item එක ebay එකේ විකුණන්න දාන විදිහ

09. ලාභ තියාගෙන item විකුණන විදිහ

10. පළවෙනි Order එක ආවට පස්සේ යවන විදිහ

11. Tracking හරියට Add කරන විදිහ

12. Drop Shipping කරලා හොයපු සල්ලි බැංකුවට ගන්නේ මොහොමද?

 

Earn Money Bitcoin

ඔයාට මේ Category එකෙන් Bitcoin කියන Crypto Currency වලින් සල්ලි හොයලා, සල්ලි අතටම ගන්න කොහොමද කියලා සම්පූර්ණයෙන්ම කතා කරලා තියනවා.

Bitcoin වලින් සල්ලි හොයන්න පුලුවන් පුළුවන් Website කීපයක් ගැනම ඔයාට මේ Earn Money Bitcoin කියන Category එකට ගියොත් බලාගන්න පුළුවන්.

Bitcoin වලින් සල්ලි හොයන්න පුලුවන් අලුතින් එන හැම Website එකක් ගැනම අපි මේ Website එකේ දානවා.

Create Verified Paypal Account

ඔයාට මේක බලලා ලංකාවට, ඔයාගේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුලුවන් Paypal Account තනියම හදාගන්න පුලුවන්. හැමදේම මුල ඉදලම පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා.

ඔයා මොකක් හරි Online Website එකක් හරහා සල්ලි හොයනවනම් ඒවා අපේ බැංකුවට ගන්න Paypal කියන්නේ අනිවාර්යෙන් වුවමනා වෙන දෙයක්. Ebay Drop Shipping කරන කෙනෙක්ට මේක අනිවාරෙන්ම ඕනෙ.

Paypal Money Withdraw To Bank

මේකනම් ඔයාට අනිවාරෙන් වැදගත්වෙන Point එකක්. ඔයා Online Website වලින් හොයපු සල්ලි ඔයාගේ බැංකු ගිණුමට සාර්ථකව ගන්නේ කොහොමද කියලා මෙතනින් කියලා දෙනවා.

ඉතින් මේ විදිහට සල්ලි ගන්නනම්, උඩ තියෙන Paypal Account Create Article එක කියවලා හරියට Account එකක් හදාගෙන ඉන්න ඕනේ.

Bitpay Wallet Account

හරි ඊලගට තියෙන Category එක තමයි, අපි Bitcoin වලින් හොයන සල්ලි, අපේ අතට ගන්න අවශ් Bitpay Wallet එකක් අපේ ෆෝන් එකේ හදා ගන්නෙ කොහොමද කියන එක.

ඉතින් ඔයා ඔන්ලයින් Crypto Currency වලින් ගනුදෙනු කරද්දි, මේ Bitpay Wallet එකක් ඔයාට අනිවාර්යයෙන් අවශ්යයි.

EZ-Cash Account

ඔයා ඔන්ලයින් සල්ලි හොයන කෙනෙක් නම්, ඔයාට මේ Ez-cash Account එක ගොඩක් වැදගත් වෙනවා.

Skrill Account

හරි ඊලගට තියෙන තුන්වෙනි Category එක තමයි, ඔයා ඔන්ලයින් හරහා හොයන සල්ලි ලංකාවට ගන්න පුළුවන් විදිහට Skrill Account එකක් හරියට හදා ගන්නේ කොහොමද කියන එක.

මේ Tutorial එකෙන් Skrill Account එකක් හරියට හදා ගෙන, ඒක Verify කරගන්නෙ කොහොමද කියලා ඔක්කොම කියලා දීලා තියෙනවා


ඉතින් කොහොමද මේක ඉගෙනගන්නේ?


  •  මේ හැමදේම මුල ඉදන්ම සිංහලෙන් ඔයාට ඉගෙනගන්න පුලුවන් - Online Money Tutorial කියන App එක ෆෝන් එකට දාගත්තොත්.

(Online Money Tutorial App) Android App Download (මෙන්න App එකේ Link එක )

 Link https://bit.ly/3ng85QS

  • ඔයාට මේ ඇප් එක ෆෝන් එකට දාගන්න බැරිනම්, ඒ කියන්නේ ඔයා Apple Phone එකක් පාවිච්චි කරනවනම්, ඒ වගේම App එක දාගන්න ෆෝන් එකේ ඉඩ නැත්තම්, මේකේ Web View Version එක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.

         (Online Money Tutorial App)

           (Apple Phone Use කරන අයට සහ App එක ෆෝන් එකට දාගන්න බැරි අයට)

            Link https://bit.ly/2KTg1sz

No comments:

Post a Comment