Nov 17, 2021

Fiverr Sinhala

Hello, යාලුවනේ කොහොමද?

ඔයත් Online සල්ලි හොයන්න කැමති කෙනෙක්ද? ඒත් කිසිම දෙයක් දන්නෙ නැතුව ඇති. 

ඔයාට මේ ඔන්ලයින් සල්ලි හොයන එක ගැන කිසිම මූලික දැනුමක් අවශ් වෙන්නෙ නෑ. බිංදුවේ ඉඳන් පටන්ගන්න කෙනෙකුට වුනත් මේක ඉගෙනගෙන ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්.


ඉතින් කොහොමද මේක ඉගෙනගන්නේ? 

  • මේ හැමදේම මුල ඉදන්ම සිංහලෙන් ඔයාට ඉගෙනගන්න පුලුවන් - E Money Lesson කියන App එක ෆෝන් එකට දාගත්තොත්.
            (E-Money Lesson App) Android App Download (මෙන්න App එකේ Link එක )

            Link https://bit.ly/3BNvFuo

  • ඔයාට මේ ඇප් එක ෆෝන් එකට දාගන්න බැරිනම්, ඒ කියන්නේ ඔයා Apple Phone එකක් පාවිච්චි කරනවනම්, ඒ වගේම App එක දාගන්න ෆෝන් එකේ ඉඩ නැත්තම්, මේකේ Web View Version එක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.
         (E-Money Lesson App) (Apple Phone Use කරන අයට සහ App එක ෆෝන් එකට දාගන්න බැරි අයට)

            Link https://bit.ly/3CNYJ6h

  

හරි අපි දැන් බලමු මේ ඇප් එකෙන් ආවරණය වෙන Tutorials මොනවද කියලා.

 

Fiverr Sinhala

හරි මේ ඇප් එකේ අපේ ප්‍රධානම Topic එක විදිහට කතාකරන්නේ Fiverr කියන Online සල්ලි හොයන්න පුලුවන් Website එක ගැන. අපි මේ ගැන Account එක හදන් තැන ඉදලා, සල්ලි ඔයාගේ බැංකුවට ගන්න තැනට වෙනකන්ම

A – Z හැමදේම කියලා දෙනවා.

Content එක කෙටියෙන් කියන්නම්

  • Fiverr හැදින්වීම
  • Fiverr Selling Account එකක් හරියට හදාගන්න විදිහ
  • Fiverr එකේ තියෙන Seller Levels
  • Fiverr GIG කියන්නේ මොකක්ද
  • GIG එකක් හරියටම Fiverr එකට දාන විදිහ (කොටස් 4 ක් ඇත)
  • Fiverr GIG එක Rank කරගන්නේ කොහොමද සහ GIG Status
  • පළවෙනි Order ආවට පස්සේ හරියට කරලා Deliver කරන විදිහ
  • Fiverr එකෙන් හොයපු සල්ලි ලංකාවෙ බැංකුවට ගන්න විදිහ

තවත් මේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයා කැමතිනම් මේක ඉගෙනගෙන ගොඩයන්න පුලුවන්.


Paypal Account

හරි. ඉතින් අපි Fiverr වලින් හොයන සල්ලි වගේම, වෙනත් Online සල්ලි හොයන්න පුලුවන් Website වලින් Earn කරන Money, අපේ ලංකාවෙ බැංකු ගිණුමට ගන්න පුලුවන් විදිහට හරියට Paypal Account එකක්, ඔයාට මේ Article එක බලලා හදාගන්න පුලුවන්.

   

Paypal Withdrawal

ඔයාට මේක බලලා ලංකාවට, ඔයාගේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුලුවන් Paypal Account තනියම හදාගන්න පුලුවන්. හැමදේම මුල ඉදලම පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා.

ඔයා මොකක් හරි Online Website එකක් හරහා සල්ලි හොයනවනම් ඒවා අපේ බැංකුවට ගන්න Paypal කියන්නේ අනිවාර්යෙන් වුවමනා වෙන දෙයක්. Fiverr කරන කෙනෙක්ට මේක අනිවාරෙන්ම වැදගත් වෙනවා.

Payoneer Account

හරි. මේක ඔයා Fiverr කරනවනම්, Fiverr සල්ලි කිසි බයක් නැතුව කෙළින්ම ඔයාගේ බැංකුවට ගන්න පුලුවන් Account එකක්. ඔයා Fiverr කරනවනම් අනිවාරෙන් මේ Account එක හදාගන්න.Account සාර්ථකව හදාගෙන Verify කරගන්නේ කොහොමද කියලා හැමදේම අපි කියලා දීලා තියෙනවා.

Payoneer Withdrawal

අපි Payoneer එකට ගත්ත සල්ලි සාර්ථකව අපේ ලංකාවේ බැංකු ගිණුමට ගන්නේ (Withdraw) කොහොමද කියලා පියවරෙන් පියවර හැමදේම අපි කියලා දීලා තියෙනවා. ඉතින් Fiverr කරන අයට වැදගත්ම Point එකක් තමයි මේක හරිද.


ඉතින් කොහොමද මේක ඉගෙනගන්නේ? 

  • මේ හැමදේම මුල ඉදන්ම සිංහලෙන් ඔයාට ඉගෙනගන්න පුලුවන් - E Money Lesson කියන App එක ෆෝන් එකට දාගත්තොත්.
            (E-Money Lesson App) Android App Download (මෙන්න App එකේ Link එක )

            Link https://bit.ly/3BNvFuo

  • ඔයාට මේ ඇප් එක ෆෝන් එකට දාගන්න බැරිනම්, ඒ කියන්නේ ඔයා Apple Phone එකක් පාවිච්චි කරනවනම්, ඒ වගේම App එක දාගන්න ෆෝන් එකේ ඉඩ නැත්තම්, මේකේ Web View Version එක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.
         (E-Money Lesson App) (Apple Phone Use කරන අයට සහ App එක ෆෝන් එකට දාගන්න බැරි අයට)

            Link https://bit.ly/3CNYJ6h

 

No comments:

Post a Comment